Sunday, November 6, 2016

හන්තාන සිහිෙන් -W.D. අමරෙද්ව සමග උමාරියා

හන්තාන සිහිෙන්

බලා වැලෙපමි නෙලාගනු බැරි

හන්තාන සිහිෙන
දරා නෙත් අග දොවා සිත් මල
ගොතනු මැන ළදූුෙන

සංසාර සිහින

වැහි පබලු යට රගමඩල මැද
ඔබේ දෑතේ වෙන්නට
බිසා්ෙ හැරගිය ලසා්ෙ රගහල
අමාවක අදුරේ
නොඑනු මැන ළදුනේ

බලා වැලෙපමි නෙලාගනු බැරි
හන්තාන සිහිනේ...

වඩින තුරු සද දුරිින් ඉන්නම්
තරු අදුරු පෙම් ගී අහන්නම්
සොදුරු ඒ සද දියේ ඒන්නම්

ඉදිනු මැන  සොදුරේ
හන්තාන අරනේ

හම්ම්ම් හම්ම්ම් හම්
හම්ම්ම් හම්ම්ම් හම්

හන්තාන සිහිනේ

හම්ම්ම් හම්ම්ම් හම්




No comments:

Post a Comment